අම්මාවරැන් පමනද මතු බුදු වෙන්නේ
කදුල ඉකි බිද
ලොවම අදුරැව
මිලිනව යන සද
ඇත සිට අතවනා
තුරැලට රැගෙන
හද මඩලට
සෙනෙහස දිය
බින්දු පතිත කරවා
මගේ හදට
ළහිරැ මඩලක් වුණේ
ඹබයි සබද
පියාණෙනි!…….
Categories: Uncategorized