කරැමක්කාර ජිවිතය
මට ජිවිතේ එපා වෙලා තියෙන්නෙ.එක වෙලාවකට මැරෙන්න හිතෙනවා.ඒත් බය හිතෙනවා.අම්මපා ජිවිතේ හරි පුදුමයි නේද.එක වෙලාවකට හරිම විකාරයක්.පුදුමයි කියන්නෙ පුදුමෙනුත් පුදුමයි.ජිවත් වෙලා ඉන්න කොටත් නියමයි කියලා හිතෙනො.ඒ වුණාට එපා වෙනෝ එක වෙලාවකට.
Advertisement
Categories: Uncategorized