දයාබර යෙහෙළියේ
සොදුරු ඔය නෙතු අද්දර
රුදුනු ආදර සිනහවට
සත්තයි මම බැදුනා
ඉවක් කොනක් නොපෙනෙන
මේ පාලු කතරේදු
දියපොද ඔබම වුනා
දහදිය මගින් පෙගුණ
විඩාබර ඔය මුහුණ
සැමදින එක ලෙසට
මට සිසිල ගෙනාවා
සියලු දේ හැර දමා
යන දිනය ලං වෙද
ඔබ දමා කෙලෙස මම
සමුගන්නෙ මිතුරියේ
කිසිම දා මම ඔබ හැර නොයමි
ඔබේ අනාගතය සාර්තක වේවා!
Advertisement
Categories: Uncategorized