Home > Uncategorized > අළුත් ජිවිතයක ආරම්භය

අළුත් ජිවිතයක ආරම්භය

ඇත්තටම ජිවිතයක් ආරම්භ කරලා ඒ ජිවිතේ ගෙවන්න කොච්චර නම් අමාරැද?ඒත් හරි විධියට ජිවිතේ ගෙවනවා නම් ඒක එච්චරම අමාරැ නැහැ.සමහර වෙලාවකට හිතෙනො වැරදි කරන්නෙ නැතුව ඉන්න ඕන කියලා.ඒත් නොහිතන විධියට අපේ අතින් සමහර වැරදි වෙනවා.ටිකක් හිතලා බැළුවම අපි කරලා තියෙන වැරදි ගැන තමන් ගැනම තරහ හිතෙනවා.සමහර වෙලාවකට කරල තියෙන මෝඩ වැඩ ගැන හිතල බැළුවම හිනාත් යනවා.කොහොම වුණත් වැරදි වැඩ නොකර හොදට ඉගෙන ගත්තම තමයි හොද කියලා මම හිතන්නෙ.එහෙම වුණහම  ගොඩක් හොදයි.

Categories: Uncategorized
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.