අපෙන් වෙන වැරදි
ඇත්තටම ටිකක් හිතලා බැලුවොතින් එහෙම අපි කොච්චර වැරදි කරනවද? නේද? එක වෙලාවකට අපිට අපි ගැනම වෙලාවකට කල කිරෙනවා එපා වෙනවා මං දන්නෙ නැහැ අනිත් අයට කොහොමද කියලා මට නම් එහෙමයි එත් මගේ දැනුමෙ හැටියට මම නම් කියන්නෙ අපි කොච්චර වැරදි කරත් අපි ඒ වැරද්ද ආයෙ ආයෙ කරනවනම් ඒක අපේ තියෙන දුර්වල කමක් කියලා ඒ වැරදි හදාගෙන ගත කරන ජිවිතය තමයි ගොඩක් හොදයි කියලා හිතෙන්නෙ අපි පුළුවන් තරම් හොදට ඉන්න අද ඉදලා හිතා ගමු
Categories: Uncategorized